ආපසු ගෙවීමේ ප්‍රතිපත්ති‍ය

සුර්යාපතී මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
  • 01.

    ආපසු ගෙවීමේ ප්රතිපත්තිය.

    සාමාජිකත්වය අවලංගු කිරීමකදී හෝ වෙනත් හේතුවක් මත ඔහු හෝ ඇය විසින් ගෙවන ලද මුදල ආපසු ගෙවීමට ආයතනය බැඳී නැත.