img1
img2
img3
මම ජොතිශ්‍යය වේදි සුර්යාපති ජයන්ත දිසානායක. මට ලැබෙන බොහො කේන්ද්‍රපත් අතර විවහා දෝෂ හා විවහා ප්‍රමාද විම්, සුදුසු සහකරුවෙකු හෝ සහාකාරියක ගලපා දෙන ලෙස බොහො අය ඉල්ලිම් කරති. ඊට සාදනිය පිලිතුරක් ලෙස සුර්යාපති මංගල සේවය ආරම්භය කලෙමි.
ඔබ මා කෙරෙහි තබන විශ්වාසය එලෙසින්ම ආරක්ෂාකර ඔබට ඉහල සේවයක් සැපයමින් සතුට පිරුණු කැදැල්ලක් දැකිම මාගේ අරමුණයි.  ඔබට ජය වේවා..
idudcslhka ,ehsia;=j